Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation
Showing posts with label බාගතකිරීම්. Show all posts
Showing posts with label බාගතකිරීම්. Show all posts

Sunday, July 6, 2014

ජනවාරි මාසේ පොස්ට් එකක් ලිව්වට පස්සේ ඔන්න අද තමයි මේ අවුරුද්දට ලියන දෙවනි පොස්ට් එක ලියන්නේ. සති දෙකක වැකේෂන් එකක් හම්බුන නිසා තමයි මේකත් ලියාගන්න පුළුවන් උනේ. කලනය ලියන්න පටන් ගත්තට සීමාව කොටස විතරනේ කරන්න පුළුවන් උනේ ඔන්න අද අවකලනය පලවෙනි පොස්ට් එක දාන්නයි හදන්නේ.
කීප දෙනෙක්ම කමෙන්ට් කරලා තිබ්බ කලනය දිගටම ලියන්න කියල ඒ නිසා තමයි වෙලාවක් ලැබුණු ගමන් මේක ලියන්න හිතුවේ 
ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නවා 

අවකලනය

මුලික සීමාව පිලිබඳ සිද්ධාන්ත ඔස්සේ අවකලනය පිලිබඳ මුලධර්ම ගොඩනගනු ලැබේ. අවකලනයේ ඇති වැදගත්ම සංකල්පයක් වන්නේ වෘද්ධි පිලිබඳ සංකල්පයයි.

වෘද්ධි

උදාහරණ

මෙන්න මෙතනින් ගිහින් ඔන්ලයින් බලන්න හරි බාගෙන බලන්න හරි පුළුවන්
ත්‍රිකෝණ මිතික ශ්‍රිත අවකලනය කොටසත් ඉක්මනින්ම ලබාදෙන්නම්

Friday, April 5, 2013

   කලනය පාඩමත් දැන් කෙරීගෙන යනවනේ අද හිතුව අන්තිමට කලනය E-Book එක හදපු සොෆ්වෙයර් එක දෙන්ඩ ඕනේ කියල.
 Kvisoft FlipBook Maker තමයි ඒ සොෆ්ට්වෙයාර් එක.

බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල.

 පහල තියෙන රූපේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ ඊට පස්සේ අපිට ඕනේ කරන ෆයිල් එක ඇඩ් කරගන්ඩ ඕනේ.

ඊට පස්සේ මේ රූපේ තියෙන විදිහට ෆයිල් එක ලෝඩ් වෙනවා.
ඒ විදිහට ලෝඩ් වෙච්චි ෆයිල් ටික පහල රූපෙ විදිහට දැකගන්ඩ පුළුවන්..

දැන් ඉතින් එඩිට් කරගන්න වැඩ ටික තමයි තියෙන්නේ

ඉහල රූපේ තියෙන විදිහට අපිට ෆයිල් එකේ එඩිට් කරගන්න වැඩටික කරගන්ඩ පුළුවන්..

ඩිසයින් කියන එකේදී කරන්ඩ තියෙන්නේ මේක බලන කෙනාට අසාවෙන් බලන්ඩ පුළුවන් විදිහට ලස්සන කරන එකයි බැක්ග්‍රවුන්ඩ් එකක් හරි ලස්සන තීම් එකක් හරි මෙතැනදී එකතු කරන්ඩ පුළුවන්.

පබ්ලිෂ් එකේදී අපිට ඕනේ විදිහට කමත් අකාරයකින් මේක සේව් කරගන්ඩ පුළුවන් EXE ෆයිල් එක විදිහට හදාගත්හහම එක ෆ්ලෑෂ් ප්ලේයර් එකක් මගින් බලන්ඩ පුළුවන්. එහෙනං පහලින් මේක බාගන්ඩකෝ..

සිරියල් එකත් එක්කම තියෙන නිසා කරදර වෙන්ඩ දෙයක් නෑ. බාගෙන වැඩ කරන්ඩ තමයි තියෙන්නේ..

ඔන්න මම බාගත්තු ටොරන්ට් එක තියනවා යටින් දාල ගිහින් බාගන්ඩ

අපේ පිරිවර