Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation
Showing posts with label ටිප්ස් ; ට්‍රික්ස්. Show all posts
Showing posts with label ටිප්ස් ; ට්‍රික්ස්. Show all posts

Saturday, April 20, 2013

       කැම්පස් රැග් එක ගැන අනිත් ලිපිය ලියන තාම ගමන්, ඉක්මනටම එකත් දෙන්නම්. අද කියන්ඩ යන වැඩේ හරියන්නේ ක්‍රෝම් ඔපෙරා සහ ෆයර්ෆොක්ස් කියන බ්‍රව්සර් වලට තමයි...

මහදෙයක් කරන්ඩ නෑ බ්‍රව්සරේ ඕපන් කරලා Ctrl එකත් එක්ක O කී එක ඔබන්ඩකෝ (Ctrl+O) ඊට පස්සේ කැමති සින්දුවක් කොම්පියුටරෙන් තෝරලා ඒකඕපන් කරල බලන්ඩකෝ මොකද වෙන්නේ කියල...

මේ විදිහට වීඩියෝ එකක්, PDF ෆයිල් එකක් උනත් බ්‍රව්සරෙන් ඕපන් කරගන්ඩ පුළුවන්...

හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ඉතින් එක සැරේකට එක ෆයිල් එකක් විතරයි ඕපන් කරන්න පුළුවන්. ප්ලේයර් වල වගේ ප්ලේලිස්ට් එහෙම හදාගන්න නම් බෑ ඉතිං. කට්ටියටම සුබ දවසක්!!

Thursday, March 28, 2013

    මම මේ කියන්ඩ යන ක්‍රමේට කිසිම සොෆ්ට්වෙයාර් එකක් වෙබ් අඩවියකට ලොග් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය දන්නවා ඇති නොදන්නා අය වෙනුවෙනුයි මේක ලියන්නේ. (ඕන වෙන්නේ කීබෝර්ඩ් එකක් විතරයි :D ) 

   ඕනේ කරන අඩවියට ගිහින් ctrl + p කියන කමාන්ඩ් එක දුන්නහම පහල රූපේ වගේ එකක් එයි. 

  ඔකේ 1 කියල තියෙන තැන PDF සිලෙක්ට් වෙලා තිබ්බේ නැත්නම් Change ගියහම පහල රූපෙ වගේ එකක් එයි එකෙන් හදාගන්ඩ පුළුවන්

දැන් ඉතින් සේව් කරගන්ඩ තමයි තියෙන්නේ. ආයෙමත් හම්බෙමු එහෙනම්. ආයුබෝවන්!!

යාවත් කාලින කිරිම.. 11/04/2013
මම වින්ඩෝස්8 වලට මාරු උනා ඒකෙත් මේ වැඩේ කරන්න ට්‍රයි එකක් දුන්න එක හරියන්නේ නෑ මේක වින්ඩෝස්7 වලට විතරයි හරියන්නේ.. XP වලටනම් කොහොමද දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ටුවක් දාන්න..
 
අපේ පිරිවර