Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation
Showing posts with label කාලින. Show all posts
Showing posts with label කාලින. Show all posts

Wednesday, March 27, 2013

  පෙරුම් පුරලා පුරලා යන්තම් දෙයියනේ කියල  2013/03/23 පටන් ගත්ත දැයට කිරුල බලන්ඩ මමත් 24 වෙනිදා ගියා.. මමත් මේ දවස් වල අම්පාරේ වැඩිපුර ජිවත් වෙන නිසා වැඩේ ලේසිඋනා. (කැම්පස් එකේ කොල්ලෝ ටිකක් එක්ක තමයි ගියේ). මේසැරේ දැයට කිරුළ පටන්ගන්ඩ පරක්කු උන එකටනම් සාදාරන හේතු තිබ්බ.. මොකද මේකේ වැඩ අවසන් කරන්ඩ ඕනේ කාලේ දරුණු විදිහට අම්පාරට වහින්ඩ ගත්ත.. අම්පාරට විතරක් නෙමේ ඒ වැස්ස ලංකාවටම බලපෑව. මම මේ ලිපියෙන් කියන්ඩ යන්නේ දැයට කිරුළෙන් අම්පාරට ලැබිච්ච/නැතිවෙච්ච දේවල් ගැන මට හිතෙන මම දකින දේ...

  මම මුලින්ම අම්පාරට ගියේ 2011ඔක්තෝම්බර් 31වෙනිදා.. එදා අම්පාර දැක්කහම අනේ අපොයි කියල මට හිතුන මොකද කොළඹට තදාසන්න ප්‍රදේශයක හැදිච්ච මට අම්පාර දිස්ත්‍රික්කේ ප්‍රධාන නගරේ හැටි දැක්කහම  ලොකු කලකිරීමක් ඇති උනා.. වත්තල,රාගම,කඩවත,කඳාන,මහබාගේ,ජා-ඇල, වගේ නගරවල නිතර ගැවසුන මාව නිකම් කරකවල අතාරියවාගේ උනා. ප්‍රධාන නගරයක් උනාට අඩුම තරමේ පාරවල් ටිකවත් හොඳට නෑ.. හැබැයි දැන් පාරවල් ටිකනම් හොඳට හදල තියෙනවා කඩවත ටවුන් එකේ වගේ, වැඩේ කියන්නේ දවසට දෙකට පුවක් ගස් වගේ සයිස් එකට ෆාම්ගස් පැලවෙලා තියනවා. :D 
  මේක නිසා අම්පාර හැදී තාක්ෂණ ආයතනයටම්නම් ගොඩක් දේවල් ලැබුණ. නමුත් ඒ අහල පහලම තියෙන රජයේ විශ්ව විද්‍යාලයක් වෙන අග්නිදිග විශ්ව විද්‍යාලයට නම් ලබිච්චදෙයක් නෑ.. ඉංජිනේරු පීටයක් නම් ලැබුණ හැබැයි ඒ දැයට කිරුළ නිසා නෙවෙයි.. මේ දවස්වල අම්පාරේ රථවාහන සැලැස්ම ගැනත් කියන්ඩ ඕනේ එක නම් හරිම දුර්වලයි.. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල කෙලින්ම නුවර පාරට බස් දාන්ඩ දෙන්නේ නෑ හෙන රවුමක් ගහල තමයි නුවර පාරට දාගන්ඩ වෙන්නේ. හැබැයි අවලා කියන්නේ කොච්චර මොනවා හැදුවත් බස් ස්ටෑන්ඩ් එකනම් තාමත් අර 2011දී තිබ්බ විදිහමයි. ඔන්න ඔය විදිහට තමයි මේපාර දැයට කිරුළ මම දැක්කේ සාරාංශයක් විදිහට තමයි මේක ලිව්වේ ඔයාලගේ අදහසත් පහලින් ලියල යන්ඩකෝ.. 

අපේ පිරිවර