සභාවෙන් අවසරයි
මේ මම ලියන්ඩ පටන් ගන්න දෙවෙනි බ්ලොග් එක. කලින් ටොප් වැඩක් (Great Work) කියල බ්ලොග් එකක් කළා. මගේ අතින් උන වැරද්දක් නිසා බ්ලොග් එක සම්පුර්ණයෙන්ම මැකිලා ගියා. මම අවුරුද්දක් විතර එක කරගෙන ගියා. ඒවා සේරම අමතක කරලා දාල ඔන්න මම මුල ඉඳන් අලුතෙන් මේ බ්ලොග් එක ලියන්ඩ පටන්ගන්නවා. මට කලින් වගේම බ්ලොග් කියවන ඔයාලගේ උදව් සහයෝගය ඕනේ..ළඟදීම වටිනා කියන ලිපිත් එක්ක මම ආයෙත් එන්නම්!! හැමෝටම සුභ දවසක්!!
0 ප්රතිචාර:
Post a Comment
Please leave a comment. It should be the your signature for this site..
We don't take any responsibility about your comment...