Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation

Saturday, April 20, 2013

            කැම්පස් රැග් එක ගැන අනිත් ලිපිය ලියන තාම ගමන්, ඉක්මනටම එකත් දෙන්නම්. අද කියන්ඩ යන වැඩේ හරියන්නේ ක්‍රෝම් ඔපෙරා සහ ෆයර්ෆොක්ස් කියන බ්‍රව්සර් වලට තමයි... මහදෙයක් කරන්ඩ නෑ බ්‍රව්සරේ ඕපන් කරලා Ctrl එකත් එක්ක O කී එක ඔබන්ඩකෝ (Ctrl+O) ඊට පස්සේ කැමති සින්දුවක් කොම්පියුටරෙන් තෝරලා ඒකඕපන් කරල බලන්ඩකෝ මොකද වෙන්නේ කියල... මේ විදිහට වීඩියෝ එකක්, PDF ෆයිල් එකක් උනත් බ්‍රව්සරෙන් ඕපන් කරගන්ඩ පුළුවන්... හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ඉතින් එක සැරේකට එක ෆයිල් එකක් විතරයි ඕපන් කරන්න පුළුවන්. ප්ලේයර් වල වගේ ප්ලේලිස්ට් එහෙම හදාගන්න නම් බෑ ඉතිං. කට්ටියටම සුබ දවසක්!! (function(d, s, id) { var...

Friday, April 5, 2013

   කලනය පාඩමත් දැන් කෙරීගෙන යනවනේ අද හිතුව අන්තිමට කලනය E-Book එක හදපු සොෆ්වෙයර් එක දෙන්ඩ ඕනේ කියල.  Kvisoft FlipBook Maker තමයි ඒ සොෆ්ට්වෙයාර් එක. බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල.  පහල තියෙන රූපේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ ඊට පස්සේ අපිට ඕනේ කරන ෆයිල් එක ඇඩ් කරගන්ඩ ඕනේ. ඊට පස්සේ මේ රූපේ තියෙන විදිහට ෆයිල් එක ලෝඩ් වෙනවා. ඒ විදිහට ලෝඩ් වෙච්චි ෆයිල් ටික පහල රූපෙ විදිහට දැකගන්ඩ පුළුවන්.. දැන් ඉතින් එඩිට් කරගන්න වැඩ ටික තමයි තියෙන්නේ ඉහල රූපේ තියෙන විදිහට අපිට ෆයිල් එකේ එඩිට් කරගන්න වැඩටික කරගන්ඩ පුළුවන්.. ඩිසයින් කියන එකේදී කරන්ඩ තියෙන්නේ...

Wednesday, April 3, 2013

    කලින් ලිපියෙන් සිමාව පිලිබඳ මුලික ප්‍රමේයයන් කතාකලානේ අද සීමාව ගැටළු විසඳන ආකාරය ගැන තමයි කියන්ඩ හදන්නේ. ඊට කලින් තව දෙයක් තියෙනවා දැනගන්ඩ ඕනේ කරන, ඒ තමයි අනිර්නේය අවස්ථා. අපි බලමු මොනවද මේ අනිර්නේය අවස්ථා කියල.... එලෙස අනිර්නේය ආකාරයක් ලැබේනම් එය මගහැර ගැටලුව විසඳිය යුතුය. මෙවැනි ගැටළු විසඳන ආකාර 4ක් ඇත..       1.    සුලුකිරීමේ ක්‍රමය. 2.    හරයේ හෝ ලවයේ ප්‍රතිබද්ධයෙන් හරයත් ලවයත් ගුණකිරීම. 3.    හරයත් ලවයත් xහි බලයකින් බෙදීමේ ක්‍රමය. 4.    සම්මත ප්‍රමේය භාවිතාකිරීම.   අද ලිපිය ගොඩක් ලොකු එකක් සේරම මේකේ දැම්මොත් ඔයාලට...

අපේ පිරිවර