Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 3

Slide # 4

Slide # 5

Social Media Exchange Website - Likenation

Sunday, July 6, 2014

ජනවාරි මාසේ පොස්ට් එකක් ලිව්වට පස්සේ ඔන්න අද තමයි මේ අවුරුද්දට ලියන දෙවනි පොස්ට් එක ලියන්නේ. සති දෙකක වැකේෂන් එකක් හම්බුන නිසා තමයි මේකත් ලියාගන්න පුළුවන් උනේ. කලනය ලියන්න පටන් ගත්තට සීමාව කොටස විතරනේ කරන්න පුළුවන් උනේ ඔන්න අද අවකලනය පලවෙනි පොස්ට් එක දාන්නයි හදන්නේ.
කීප දෙනෙක්ම කමෙන්ට් කරලා තිබ්බ කලනය දිගටම ලියන්න කියල ඒ නිසා තමයි වෙලාවක් ලැබුණු ගමන් මේක ලියන්න හිතුවේ 
ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නවා 

අවකලනය

මුලික සීමාව පිලිබඳ සිද්ධාන්ත ඔස්සේ අවකලනය පිලිබඳ මුලධර්ම ගොඩනගනු ලැබේ. අවකලනයේ ඇති වැදගත්ම සංකල්පයක් වන්නේ වෘද්ධි පිලිබඳ සංකල්පයයි.

වෘද්ධි

උදාහරණ

මෙන්න මෙතනින් ගිහින් ඔන්ලයින් බලන්න හරි බාගෙන බලන්න හරි පුළුවන්
ත්‍රිකෝණ මිතික ශ්‍රිත අවකලනය කොටසත් ඉක්මනින්ම ලබාදෙන්නම්

අපේ පිරිවර