Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Social Media Exchange Website - Likenation

Saturday, March 30, 2013

සීමාව ඔන්න එහෙනං දෙයියනේ කියල කලනය පටන්ගන්ඩයි හදන්නේ, කලනය ගැන හැඳින්වීමක් කලින් මම කලානේ, ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්ඩකෝ  කලනයේදී ඇති සංකේත බ්ලොග්පොස්ට් එකක නිවැරදිව පල කිරීම අපහසු නිසා වර්ඩ් වර්ඩ් වල ලියපු චායාරුප තමයි මේ ලිපිවලට ඇතුලත් කරන්ඩ වෙන්නේ. අපහදිලිතාවයක් තියෙනවනම් සමාව ඉල්ලනවා සේරගෙන්ම. එකට විසඳුමක් විදිහට මෙත් ලිපියත් සමග එයට අදාළ PDFෆයිල් එකකුත් ඔයාල වෙනුවෙන් අප්ලෝඩ් කරන්නම්. මුලික සීමාව (ශ්රිතයෙක සීමාව)  ƒ  යනු x නම් වූ තාත්වික විචල්‍යක ශ්‍රිතයක් නම් මෙය a යන තාත්වික අගයකට සමාන නොවී a කරා ආසන්න වන විට  ƒ (x) සිට a හැසිරීම පිළිබඳව මව් යටතේ සලකයි. මෙහිදී x, ƒ හි වසමේ තිබීම අනිවාර්ය නොවේ....

   ඔන්න මම අද ඉඳන් අලුත් වැඩක් පටන්ගන්ඩ හදන්නේ  හැබැයි මේක පිරිසකට සිමාවෙච්චි වැඩක් කලනය කියන මාතෘකාව ගැන අද ඉඳන් ලිපි ලියන්ඩයි හදන්නේ. මුලින්ම හැඳින්වීමක් කරලා ඉන්නම්කො ඒගැන. මුලින් දාන පොස්ට් වලට ඔයාලගේ ප්‍රතිචාර බලල තමයි වැඩේ දිගටම කරනවද නැද්ද කියල තීරණය කරන්නේ සමහරුන්ට කලනය කිව්වම හරියට එක මහා බයානක දෙයක් වගේ කිව්ව ගමන් අම්මෝ කියල තමයි කියන්නේ.  කලනය (කලනය යන අරුත් දෙන Calculus නම් ඉංග්‍රීසි වදන, ලතින් බසෙහි Calculus යන්නෙන් ව්‍යුත්පන්න වී ඇති අතර, ගණන් කිරීමට යොදා ගන්නා කුඩා ගල් වර්ගයකි යන අදහස දෙයි.) යනු සීමා, ශ්‍රිත, ව්‍යුත්පන්න, අනුකල, සහ අපරිමිත ශ්‍රේණි පිළිබඳ අධ්‍යයනය කෙරෙන ගණිතයේ ශාඛාවකි. මෙම විෂයය නවීන ගණිත...

Thursday, March 28, 2013

    මම මේ කියන්ඩ යන ක්‍රමේට කිසිම සොෆ්ට්වෙයාර් එකක් වෙබ් අඩවියකට ලොග් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය දන්නවා ඇති නොදන්නා අය වෙනුවෙනුයි මේක ලියන්නේ. (ඕන වෙන්නේ කීබෝර්ඩ් එකක් විතරයි :D )     ඕනේ කරන අඩවියට ගිහින් ctrl + p කියන කමාන්ඩ් එක දුන්නහම පහල රූපේ වගේ එකක් එයි.    ඔකේ 1 කියල තියෙන තැන PDF සිලෙක්ට් වෙලා තිබ්බේ නැත්නම් Change ගියහම පහල රූපෙ වගේ එකක් එයි එකෙන් හදාගන්ඩ පුළුවන් දැන් ඉතින් සේව් කරගන්ඩ තමයි තියෙන්නේ. ආයෙමත් හම්බෙමු එහෙනම්. ආයුබෝවන්!!   යාවත් කාලින කිරිම.. 11/04/2013 මම වින්ඩෝස්8 වලට මාරු උනා ඒකෙත් මේ වැඩේ කරන්න ට්‍රයි එකක් දුන්න එක හරියන්නේ නෑ...

Wednesday, March 27, 2013

  පෙරුම් පුරලා පුරලා යන්තම් දෙයියනේ කියල  2013/03/23 පටන් ගත්ත දැයට කිරුල බලන්ඩ මමත් 24 වෙනිදා ගියා.. මමත් මේ දවස් වල අම්පාරේ වැඩිපුර ජිවත් වෙන නිසා වැඩේ ලේසිඋනා. (කැම්පස් එකේ කොල්ලෝ ටිකක් එක්ක තමයි ගියේ). මේසැරේ දැයට කිරුළ පටන්ගන්ඩ පරක්කු උන එකටනම් සාදාරන හේතු තිබ්බ.. මොකද මේකේ වැඩ අවසන් කරන්ඩ ඕනේ කාලේ දරුණු විදිහට අම්පාරට වහින්ඩ ගත්ත.. අම්පාරට විතරක් නෙමේ ඒ වැස්ස ලංකාවටම බලපෑව. මම මේ ලිපියෙන් කියන්ඩ යන්නේ දැයට කිරුළෙන් අම්පාරට ලැබිච්ච/නැතිවෙච්ච දේවල් ගැන මට හිතෙන මම දකින දේ...   මම මුලින්ම අම්පාරට ගියේ 2011ඔක්තෝම්බර් 31වෙනිදා.. එදා අම්පාර දැක්කහම අනේ අපොයි කියල මට හිතුන මොකද කොළඹට තදාසන්න ප්‍රදේශයක හැදිච්ච මට අම්පාර...

   සභාවෙන් අවසරයි  මේ මම ලියන්ඩ පටන් ගන්න දෙවෙනි බ්ලොග් එක. කලින් ටොප් වැඩක් (Great Work) කියල බ්ලොග් එකක් කළා. මගේ අතින් උන වැරද්දක් නිසා බ්ලොග් එක සම්පුර්ණයෙන්ම මැකිලා ගියා. මම අවුරුද්දක් විතර එක කරගෙන ගියා. ඒවා සේරම අමතක කරලා දාල ඔන්න මම මුල ඉඳන් අලුතෙන් මේ බ්ලොග් එක ලියන්ඩ පටන්ගන්නවා. මට කලින් වගේම බ්ලොග් කියවන ඔයාලගේ උදව් සහයෝගය ඕනේ..   ළඟදීම වටිනා කියන ලිපිත් එක්ක මම ආයෙත් එන්නම්!! හැමෝටම සුභ දවසක්!! (function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1&appId=533529616697572"; ...

Sunday, March 10, 2013

...

අපේ පිරිවර